ඔබේ යහගුණ මගේ හද තුළ
- 2019-05-31 13:24:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැන්දනියකව ඔබ මා හට දයාබර
කරැණා දයා පෑවා නිසි මනාපෙට
දුන් ඔවදනින් නිති වැජඹේ නියාවට
මා ණයගැතිය ඔබ හට මතු බවයටම
ඉපදී මෙලොව බුදු මහිමේ නියාවෙන්
යහපත් ලෙසම ගුණ පෑවා දයාවෙන්
චිරහත් කලක් වැජඹීමට සනීපෙන්
පතනෙමි ඔබට මා හද තුළ දයාවෙන්
දිගු කාලයක් අප හා ඔබ වැජඹේවා
මතු බව තුළත් මා නැන්දනියම වේවා
ජීවන ගමන සැමදින යහපත් වේවා
ආදර නැන්දනිය සැමදා මගෙ වේවා
ජනනි ඉමායා වරැණකුලසූරිය
8 වැනි ශ්‍රේණිය,
ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලය,
දළුගම, කැලණිය.
Reply To:
Name - Reply Comment
0 Comments