ඔබ තවමත් සිටිනවනම්
- 2018-09-28 10:59:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉරිදාට නිතිපතා දම් පාසල් එන්නම්
ඔබ දැකගන්න හවසට පන්සල් එන්නම්
බුදු හිමියනි ඔබ තවමත් සිටිනවනම්
අකුසල් හැරදමා කුසලින් සරැ වෙන්නම්
බණක් අසන්නට ඔබ අසල ට එන්නම්
ඇසූ බණ හොඳින් මතකේ රඳවන්නම්
බුදු හිමියනි ඔබ තවමත් සිටිනවනම්
තෙරණියක් වෙලා ඔබ සෙවණේ ඉන්නම්
කිසිම සතකු කිසිවිටකත් නොමරන්නම්
මරන්නැයි කියා අනුබල නොම දෙන්නම්
බුදු හිමියනි ඔබ තවමත් සිටිනවනම්
මරන්නවුන් සැමදා නවතාලන්නම්
රැක්ෂානි ඉමන්තිකා
10 ශ්‍රේණිය,
බප/ජය/ මහාමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments