ඔබ මිණි පහනකි සැමදා
- 2020-07-02 18:10:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කටු අත්තක පිපි
මලක් ලෙසේ
වරදින් අප මුදාගත්
අම්මා ඔබමයි සැමදා
වැස්සෙන් තෙත්ව
අවුවෙන් වියළිව
දිව රූ නොබලා වැඩපළ කර
බාධක කම්කටොලු හමුවේ
ජීවය සොයමින් වෙහෙසුණ
වැරදි නිවැරදි යන්න පහදා
ජීවිතේ ජය ටැඹ කරා
අපව ගෙනගිය
මිණි පහන සැමදා
මගේ ආදරණීය අම්මා...
පියුමිකා මධුමාලි
9 ශ්‍රේණිය,
ර/ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments