කජු වාරේ ඇවිදින්
- 2018-04-27 20:22:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කජු වාරේ ඇවිදිල්ලා
මල් බර වී බිම නැවිලා
සමනල්ලුත් පැණි බීලා
හරි සතුටින් පියඹාලා
කජු ටික ටික ලොකුවුණා
රතු පාටින් දිලිසුණා
සුවඳ හිමින් පැතිරැණා
සැම එය දැක තුටුවුණා
ළමයින් සැම එක්වෙලා
කජු දෙක තුන බිමඑලා
කෑමට එය සැරසීලා
සැම මුව හසරුලි සලා
තරැෂා ඉමාලි
9 වැනි ශ්‍රේණිය,
බප/හො/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, ඉංගිරිය.
Reply To:
Name - Reply Comment
0 Comments