කජු වාරේ ඇවිදින්
- 2018-05-06 12:19:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කජු වාරේ ඇවිදින් ගෙයි දොරකඩට
කජු හැදිලා අතු නැමිලා මිදුලට
ලේනුන් ගිරවුන් පිරිලා ගහඋඩ
අවුරැදු සමරයි සිටගෙන අතුඋඩ
ගෙඩි බිම වැටිලා කමු කමු යාළු
ගෙඩි පළලා මද කමු කමු යාළු
කිරි කජු කඩලා උයමුද යාළු
කජු දමලා රස කරමුද හත් මාළු
කවීෂා සත්සරණි
6 ශ්‍රේණිය,
කෑ/දෙහි අකුලඋඩ ප්‍රාථමික විද්‍යාලය,
මහබාගේ.
Reply To:
Name - Reply Comment
0 Comments