කඳුළු හෙළන ගංගාව
- 2019-08-07 15:53:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගඟක් ගලයි නිසලව මුහුද දකින විට
කාටත් නොදැන ගඟ යයි මුහුද ළඟට ම
මුහුදට පෙනෙන්නේ ඒ ගඟ එන සැහැල්ලුව
ගඟ පමණක් දනී ඇය ආ ගමන් මග
දිය දහරින් අරඹා ඒ ආ ගමන
මල් පෙති සේ ම ගල්පර අතරින් ආව
සුන්දර නොවේ මෙතුවක් ගඟ ආ ගමන
මුහු ද දකින්නේ නෑ ඒ දුෂ්කර ගමන
අපට දිය දහර දෙන ඒ ගංගාව
හෙළු කඳු සේ මයි මේ කටුක මග
නොපෙනෙයි මුහුදට මෙන් අපටත් එදුක
එය හිත තුළ තබා ගඟ හඬයි සැමදින
ගිම්හානි කෞශල්‍යා
12 ශ්‍රේණිය,
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments