කැඩී ගිය පැන්සලක් වන මගේ අඳෝනාව
- 2019-08-05 11:17:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොකු කඩයක යහළුවන් ගොඩක් සමගින්
සිටිය මට ඒ කාලේ හරි සතුටින්
කාරයකින් ආ ලොකු මහත්තයෙක්
මා මිලදී ගත්තා ඒ ලොකු කඩයෙන්
ගෙනිහින් දුන්නා මා පොඩි ළමයකුට
ඉස්කෝලේ ගියා මා දාගෙන බෑගයට
හරි සතුටින් ලිවුවා සුදු පිටුවකට
මම සිටියා ආඩම්බරයෙන් සැමට
එෙහම ඔහොම ටික දවසක් ගෙවී ගියා
මා දැන් ඉතා පොඩි පැන්සලක් වී ගියා
ඒ ළමයා මා එළියට දමා ගියා
තනිවී සිටිමි මා දැන් සුසුම් හෙළ හෙළා
සුනාලි මහේෂා ජයසූරිය
9 ශ්‍රේණිය,
බප/ හො/මාපුටුගල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments