කැළි කසළින් රට මුදා ගමු
- 2019-07-12 09:26:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැන තැන අප කුණු කසළ දමන්නේ
ඒවායින් කුණු කඳු ඇති වෙන්නේ
වැසි කාලෙට එය කැඩී වැටෙන්නේ
දහස් ගණනකගේ දිවි තොර වන්නේ
වෙනදා අපි මල් සුවඳ විඳින්නේ
දැන් කුණු කඳුවල දුගඳ දැනෙන්නේ
මේවායින් ලෙඩ දුක් ඇති වන්නේ
දහසක් ඇස් කඳුළින් බර වෙන්නේ
කුණු කසළින් අපි රට මුදවන්නෙමු
නොයෙක් මල්වලින් රට සරසන්නෙමු
කුණු දුගඳින් අපි සිත් ගලවන්නෙමු
මල් සුවඳින් අපි හද පුරවන්නෙමු
චලනි චාමින්දි
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම
Reply To:
Name - Reply Comment
0 Comments