කිරි පැණි ඉතිරී ජයවේ නව වසර
- 2018-05-10 16:14:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුව්දෙයි දස අත කොහෝ කොහෝ හඬ
සරසයි හැමතැන එරබදු කොමළිය
අඹ, කජු ගස්වල පල බරවී ඇත
කලඑළි කරවයි සැම ගේදොර
සුවඳ දැනෙයි දැන් කැවුම් කොකිස්වල
අපහට ලැබේවි අලුත් තෑගි ගොඩ
රබන් ගසන්නට ඔංචිලි පදින්න
නෑගම් යන්නට අපට ලැබේ
කිරි පැණි ඉතිරෙන බත බුලතින් පිරි
අවුරැදු සිරියක පහස ලබන්නට
ජය වේ මේ මස ඔබ සැමදෙන හට
පැතුමන් පතනෙමි හද පතුලෙන් මම
චානුක සෙනෙවිරත්න බණ්ඩාර
8 වැනි ශ්‍රේණිය,
රාජකීය විදුහල, කොළඹ 07.
Reply To:
Name - Reply Comment
0 Comments