කෙත් යායේ සිරි
- 2019-09-24 17:24:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන් පැහැයෙන් දිලිහි දිලිහි
කරල් පීදි හිනැහි හිනැහි
හිරැ කුමරා දෙසට නැමී
ඔහුට නමස්කාර දෙතී
කෙත් වටකර ගලන නදි
කුඩා මාළු පිනුම් ගසති
අස්වනු දැක හිනැහි හිනැහි
ගොවියෝ සැම තුටු වෙති
ගොයම් කෙතේ මැද සිට ගෙන
කෙත ආරක්ෂා කෙරැමට
මද පවනට සෙළවෙන විට
පඹයා හිනැහෙයි හැම විට
ජනෝමි උදුම්බරා ශිල්පා කුමාරි
10 ශ්‍රේණිය, බ/බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments