ගංගා
- 2018-07-17 21:24:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු හෙල් අතරින් ඇදි ඇදි යනවා
ගල්වල හැපි හැපි සිනා නගන්නා
මල් වැනි පෙණ පිඬු පොකුරැ සදන්නා
සුරකිමු සුරකිමු ලස්සන ලංකා
දං බෝවිටි පඳුරැ පොඩි කරමින්නේ
රිදීවන් වැලිතලාවන් සිඹිමින්නේ
වස්සානයේ දී ඇය කෘෂ වී යන්නේ
සුමිතුරැ ගඟ ඇයි අද දුක්වීලා
වස්සානයේදී ඇයි කොමළිය සැඩවන්නේ
නොමනා ජනයාගෙ හිරිහැර විඳලා
ගං කොමළිය අවලස්සන වීලා
ඇය අද යයි ඉකි ගසමින් අඬලා
අහිංසා උදේනි මල්කාන්ති
7 ශ්‍රේණිය,
කුලා/නාගොල්ලාගොඩ මැදි මහ විදුහල
Reply To:
Name - Reply Comment
0 Comments