ගං කොමළිගෙ සිරි
- 2019-03-08 11:00:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කතකගෙ මුදු කෙහෙ රුලි සේ ගලන
පිනි හිරිකඩ සැම ගත කුල්මත් කරන
උඩ සිට පහළට වැටෙනා කොමළි ගැන
කියා නිම කරන්නට නොමැතිය වචන
වන තුරැ ලතා මැද්දෙන් ගල ගලා එන
නිල් පැහැ ජලය සිත්කලු වේය සැම දින
අප රට සොබා සිරි තව වැඩි කරවමින
හරි කුල්මත් ය ගලනා ගංගා රුජින
උදාරා නෙත්මි කරැණාරත්න
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments