ගල්වඩුවාණෙනි
- 2018-06-08 22:19:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරපුරයේ ඉසුරැමුණියේ
පොලොන්නරැ ගල් විහාරේ
මතක අතරින් පියමනින මුත්
ඔබව නැත තව හමුවුණේ
ඔබ හෙළූ දහදිය කඳුළු කැට
බලයි මග නුඹ වඩිනතුරැ අද
ඉසුරැමුණි පෙම්යුවළ පණ ගෙන
කපිල ඍෂිවරයා සමග මම
කොහේදෝ නුඹ කොතැනදෝ
සොයා යමි මුණ ගැසෙනතුරැ
විඩාබර නුඹෙ සියුම් දෑතට
සුවය සොයනවද නුඹ
වසර සිය දහසකට පෙර
ඔබෙන් නිමැවුණු ඒ අතීතය
ඉතිරි කර නුඹ ගියාදෝ
කාව්‍යා භාවපූරණී සුමනසේකර
10 ශ්‍රේණිය,
කො/ආනන්ද බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments