ගල්වඩුවාණෙනි
- 2018-06-08 22:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුපිටින් හැඩයක් නොමැති
රළු ජීවයෙන් තොර
හැඩි දැඩි
කළුගලක් තුළින්
කෙසේද
කපා ඔපදමා
මතු කරගන්නේ
දහසකුත් හැඟුමෙන් පරිපූර්ණ
සජීවි ප්‍රාණයෙන් යුක්ත
නවමු විස්මිත ප්‍රතිරෑපයක්
දුටුවාද
ඔබේ තෙවැනි ඇසින්
අජීවී රළු ගල් පවුවකට
යටින් ඇති
සජීවී
මටසිලිටි ප්‍රාණයක්
ප්‍රතිභා සම්මානි
10 ශ්‍රේණිය,
බප/මතු/ හොරවල නවෝද්‍යා මහ විදුහල,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments