ගසක් කතා කරයි
- 2020-01-20 10:06:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැවැන්ත ගසකි මම
සෙවණ දෙමි සැම හට
දැව, මල්, කොළ, ගෙඩි ද
අඩුවක් නැත මට
පුංචි ළමෝ ගෙඩි කති මගේ
පිපාසයට ජල පොදක් නොදේ
ජලය නොදි ගස් කපන්නේ
එයට නෙ මම දුක් වෙන්නේ
සදිසි පාරින්ද්‍යා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොළොන්නාව බාලිකා විද්‍යාලය, කොළොන්නාව.
Reply To:
Name - Reply Comment
0 Comments