ගස්වැල් අප මිතුරෝ
- 2018-08-30 16:29:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුසට අහර දී කුස පුරවාලන
රස පලවැල දී දිව සනසාලන
පිරිසුදු ජලයෙන් පවස නිවාලන
ගස්වැල් මිතුරෝ අපට පිහිටවන
හිසට සෙවණ දෙන සිහිල සදාලන
ලී බඩු සපයයි නිවහන සරසන
අවුසද දී අප සුවසෙත සලසන
ගස්වැල් මිතුරෝ රැක්දෙවි විලසින
භාවනා ගීතාංජලී
8 ශ්‍රේණිය,
පො/දිවුලන්කඩවල ම.ම.විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments