Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


 


 

 

 

 

රස ගුණ පිරි කෑම අපට
නිතරම දෙන්නේ
බෙහෙතුත් පස් පංගුව සමගින්
ගෙන දුන්නේ

අවුවට වැස්සට සෙවණක්
නිති සපයන්නේ
පරිසරයේ වාතය පිරිසුදු
කර දෙන්නේ

ගෙවල් හදන අතරම 
ලී බඩු ද හදන්නේ
ජල උල්පත් රුකගෙන
පස සරැ කරවන්නේ

ඉන්ධන සමගින් සුන්දර බව
ගෙන දෙන්නේ
ගසකින් ලොකු මෙහෙයකි
අපහට සැලසෙන්නේ

තරැෂ නෙත්සර
4 ශ්‍රේණිය,
බප/මිනු/ඩඩ්ලි සේනානායාක ආදර්ශ ම. වි.
මිනුවන්ගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.