ගිහිගෙය හැර ගිය බෝසත් කුමරා
- 2018-12-21 10:14:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ථක අසු පිටින් හා ඇමති ද ඡන්න
සමගින් ගියේ උයනට සිදුහත් කුමර
මැවුවා බ්‍රහ්ම පුත්‍රය සිව් පෙර නිමිති
කලකිරැණා සසර බෝසත් කුමර සිත
බරණැස් පුරම කළඑළි කර ඇසළ සඳ
රාහුල කුමරැ දුටුවා ලොව මුල්ම සඳ
යශෝධරා මව් තුරැලේ කුමරැ සඳ
සුරතල් පෑවෙ සිදුහත් ඒ කුමරැ සඳ
ඇසළ සඳේ රුස් කිරණින් ලොව බැබළූ
බෝසත් හදේ සසරේ තතු කලකිරැණු
සොයනට එතෙර විමට සසරෙන් සයුරැ
පිටවෙයි ගිහිගෙයින් ඒ බෝසත් කුමරැ
තත්සරණි අබේවර්ධන
9 ශ්‍රේණිය,
ර/ඇඹි/ ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය,
පල්ලේගම, ඇඹිලිපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments