ගුරැ මවුපියවරැ
- 2019-03-01 11:35:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසනම සුදු නෙළුම් මලක් සේ
ඔබ දෙදෙනා අප වෙත එනවා
පින්බර මුහුණින් සුගන්දවත් මේ උදෑසනේ
අපේ නෙත පාදන්නට එනවා
නුඹලා නැතිදා විදු මෑණි අපේ
අලසකමින් දවස ගෙවෙන්නේ
නුඹලා සිටියොත් අප සිත් පිබිදෙයි
දවස පුරා
නුඹලාගේ ඔය සෙනේ සිතින්
අප අමතා ගුරැහරැකම් දෙන්නේ
ගුරැ පියාණනි ගුරැ මෑණියනි
දණින් වැටී නමදිමි නුඹ පා
මෙව්නි දුල්වන්යා
10 ශ්‍රේණිය,
ක/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය,
පානදුර.
Reply To:
Name - Reply Comment
0 Comments