ගුරු බැති පුද
- 2019-10-27 21:48:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදා සිට අද පටන්
අපේ ගුරැ මවුපියන්
කළ මහා මෙහෙවරට
තුති පුදමි මුළු හදින්
මහා ගුරැ පරපුරේ
ලෝ පුරා ගුරැවරැන්
එකතු කළ මහ දැනුම
එක පිඩට කැටි කරන්
සිසු අපට තිළිණ කොට
අප සුමග යවන සේ
ගත් තැනට පුදන්නෙමි
පා පියුම් ළෙන්ගතුව
චතුල චමුපති
11 ශ්‍රේණිය,
මාර/පෝරඹ කනිෂ්ඨ විද්‍යාලය,
අකුරුස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments