ගුරු මවුනි පියාණනි
- 2020-01-06 09:01:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරැ මවුනි, පියාණනි
පිපෙන්නට වැර දරන
අප වැනි
පුංචි මල් කැකුළුවලට
යහපත් ගුණධර්ම එක්කර
ඒ මල් කැකුළු
වටිනාකමකින් යුතුව
සමාජයට මුසු කරන්නේ
ඔබයි
ගුරැ මවුනි, ගුරැ පියාණනි
එවන් ඔබ සදාකල් වැජඹේවා !
සකුනි කෞශල්‍යා බණ්ඩාර
9 වැනි ශ්‍රේණිය,
මප/ගම්/ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments