ගුරු මවුවරු ගුරු පියවරු
- 2019-03-08 10:59:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අකුරැ කරන්නයි
දැනුම ගෙනෙන්නයි
විනය හදන්නයි
දහිරිය දෙන්නයි
නිතැතින් අපහැම
යහමග ගන්නයි
ගුරැ මවු පියවරැ
වීරිය ගන්නේ
වේවැල ගත්තේ
තරහක් නැතුවයි
දෝස නගන්නේ
අඩුවක් හින්දයි
ගුරැවරැන් අද
ඕනෑ වෙන්නේ
අප සැම දරැවන්
යහමග ගන්නයි
එබැවින් අපි හැම
වීරිය ගන්නෙමු
සැවොම එකතු වී
ලොව ජයගන්නට
සඳලි සවින්ද්‍යා
9 ශ්‍රේණිය,
විජයබා ජාතික පාසල,
මහව.
Reply To:
Name - Reply Comment
0 Comments