ජලය අපේ ජීවයයි
- 2019-11-29 12:46:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගන ද්‍රව වායු ලෙසින් ඇති
ජලය අපේ සම්පතකි
උඩ සිට පහළට ඇදෙනා
ජලයට නම් නෑ හැඩක්
මුහුදෙ ඇත්තෙ කරදිය යි
ගඟේ ඇත්තෙ මිරිදිය යි
ජලය උඩට වාෂ්ප වී
අහසෙ වලාකුළු සදයි
ජලය අපේ ජීවය යි
රුකිය යුත්තෙ ඒ නිසයි
ජලය අපතේ නොහරිමු
ජලය සදා සුරකිමු
වෙනුකි ලසල්යා කරැණාතිලක
5 ශ්‍රේණිය,
බ/බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments