ජීවයේ පදනම අප්පච්චි
- 2019-05-28 23:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මල් පෙත්තට පාට දුන්න
අහස් ගැබට එළිය දුන්න
ගංදියටත් පාර කිවුව
විසල් උතුම් මිනිසා ඔබ
අතැඟිල්ලෙන් නොගිලිහී
වැර වීරිය දී මා හට
නැගිටින්නට වැර දුන් ඔබ
රන් පවුරකි අදත් එලෙස
ඔබෙ සුරතල් දියණිය ලෙස
දුව පැන ඇවිදින් ගිය මා
දැන් ලොකු ළමයකු වීලා
ඒත් තවම චූටි දුව ය
කාංචනා සඳමාලි
11 වැනි ශ්‍රේණිය,
ර/මල්වල නවෝද්‍යා විද්‍යාලය,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments