තනිවූ ඇත් පැටවා
- 2018-04-27 15:08:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීතල සුළඟේ වනයේ තනිවීලා
අම්මාගේ ආදරය මා හට නොලැබීලා
මගේ හද තුළ ම දුක රුඳුණේ වීලා
මගෙ නෙතු අග කඳුළැලි විසිරීලා
සිත ළඟ එන බිය සැක දුරැ කරන්නට
වන මෑණියන් මා හට පිහිට වන්නට
මගෙ දුක නසා මා සනසාලන්නට
කෙතරම් සතුටක් ද එය මගෙ හදවතට
වනයේ සැමදා දිවි ගෙවාලන්නට
අවසර දෙනවද මගෙ තනිකමට
මහ වනයක තනි වූ මම
පුංචිම ඇත් පැටවෙකි අම්මා නැතිවූ
දිනුෂ මධුශංක
10 ශ්‍රේණිය,
මො/කොල්ලදෙණිය මහා විද්‍යාලය,
මොනරාගල.
Reply To:
Name - Reply Comment
0 Comments