තනිවූ වීදි දරුවෙක්
- 2019-10-27 21:47:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොර සූරන වැහි වසින්නාක් මෙන්
නෙතින් කඳුළු වැටෙන තුරැ
ඈනුම් හරිමින්
බඩ කොන්දට ඇලෙනතුරැ
අහරක් නොමැතිව දින ගණන්
මහා මාර්ගයේ පහන් කණුවක් ළඟ හිඳ
කඩමාලු කැබැල්ලක් ඇඳගෙන
පිටවන හුස්මපොද පවා ගල්වන
සීතල රුයක් ගතවනතුරැ
මියයාවිද
ජිවත්වේවිද
යන සිතුවිලි මැදි කරගෙන
තනිවම හිඳිනවා
පාළුවෙන්
අසරණකම රජවෙමින්
දිනිති අරැණෝදි
10 ශ්‍රේණිය,
පො/මින්නේරිය ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments