තිත් මුව පැටියා
- 2018-10-04 16:25:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිට උඩ සුදු තිත් තිත් වැටිලා
කිරි සුදු පාටට දිලිසෙනවා
පොඩි වලිගය වනමින් යනවා
කවුරැද මේ පොඩි මුවපැටවා
පොඩි ශබ්දයටත් ගැස්සෙනවා
බියටම වටපිට විමසනවා
වතුර බීලා මුව සොලවනවා
හනි හකිකට මවවෙත යනවා
මව ළඟ උඩ පැන සුරතල් පා
ළඟ ඇතිතණ ඩිංගිත්තක් කකා
මවු තුරැලේ නින්දට යනවා
අහිංසක තිත් මුව පැටියා
හසඳි සවිත්යා
8 ශ්‍රේණිය,
ධම්මිස්සර ජාතික පාසල,
නාත්තන්ඩිය.
Reply To:
Name - Reply Comment
0 Comments