දන්ත ධාතුව පණ සේ රැකගනිමු
- 2018-11-21 15:04:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දන්ත ධාතුව පණ සේ
රුකගෙන ලක්දිව ආ සේ
හේමමාලිය දන්ත කුමරැන්
දැයට දුන් දායාදේ
පූජනීය දළදා සමිඳුන්නේ
නාග ලොවින් පිදුමන් ලැබ ගන්නේ
බාධා මැඩගෙන නිති ජය ගන්නේ
ලක්දිවටයි සමිඳු උරැමවන්නේ
සෙංකඩගලපුර හිමි වැඩ ඉන්නේ
දළදා බුදු රුස් හැම පතුරන්නේ
ලංකාදීපයේ අප සුරකින්නේ
සරණයි සැමට දළදා සමිඳන්නේ
දේමින්ද සධංජන හේවගේ
8 ශ්‍රේණිය,
ධර්මරාජ විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments