දම්පල් ගුණ නදිය
- 2019-08-09 13:33:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල පරපුරේ අනගාරික ධර්මපාල නාමය රුව්දෙනවා
ලක්බිම එකලු කළ ඔහු මුළු දෙස බැබළෙවුවා
ලක්මෑණිගෙ ඉතිහාසයේ රන් අකුරින් ලියවූවා
දම්පල් ගුණ නදිය දසත පැතිරෙවුවා
සිංහලයන් හට සිංහලකම් කියලා දුන්නා
බොදු පොත්පත් අප උදෙසා රචනා කෙරැවා
සියලු සතුන් හට සැමදා එක ලෙස සැලකූවා
දම්පල් ගුණ නදිය දසත පැතිරෙවුවා
ලාංකීය ජනතාවට නව මං පෙත් විවර කළා
මිනිසුන් සුමගට ගන්නට අභීත වී සටන් කළා
කවදාවත් කිසි කෙනෙකුට යටත් නොවී දිවි ගෙවුවා
දම්පල් ගුණ නදිය දසත පැතිරෙවුවා
විරාශා නෙත්මිණි,
9 වැනි ශ්‍රේණිය,
ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය, පැල්මඩුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments