දඹදිව රජකළ අශෝක මම වෙමි
- 2018-08-23 10:05:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වීර්යයෙන් යුතුව ඒ දිග්විජය නගන්නට
දහස් ගණන් පණ නසමින් සටන් කළ
සිදු වුණේ කිමදැයි එලෙස
නොදනිමි බුදු සමිඳුනි
කුරිරැකම හද දරා පළිගනිමි දිවුරා
කලිඟු රට වෙත ගියේ අභිමනින් අවි දරා
ජය ලැබුණු ඒ සටන
හැඟුම් සංග්‍රාමයක
මේ අතින් භාරතය ලෙයින් තෙත්කළ වරද
ඉතින් හිමි නීග්‍රෝධ දෙසූ දම් මී සේ ය
දියණියන් දයාබර පුතු මගේ මහින්ද ද
එකම සොහොයුරැත් අද
ගිහි හිමි වැඩිය මග
දිග් විජය අතහරිමි
දම් විජය පතුරැවමි
උතුම් වූ ඒ දහම
බෙදා දෙමි ඔබ සැමට
ත්‍යාගි දර්ශනා
9 ශ්‍රේණිය,
රිපන් බාලිකා විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments