දඹුලු ගල අසිරිය
- 2020-01-24 12:07:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වලගම්බා රජ දවසේ ඉදි වූවා
දඹුලු පුරයටත් අසිරිය ගෙන දේවා
අලංකාර කඳු මුදුනෙන් දිස් වූවා
ලංකාවට ආඩම්බරයක් වූවා
කඳු මුදුනින් දිස්වන අර දඹුලු ගලේ
මිනිසුන්ගේ සිත් යොමු වූ දඹුලු ගලේ
අලංකාර ගල්ලෙනකින් වැසී ඇතේ
චිත්‍ර කලාවෙන් ඒ සැම වැසී ඇතේ
ඉර පායා රුස් විහිදෙන මේ මොහොතේ
ඝාණ්ටාර නාදය පැතිරේ දසතේ
රන්වන් පැහැති රැවදිස් වූ වේලේ
දස දහසක් නෙත් යොමු වූ දඹුලු ගලේ
පූර්ණිමා අමාලි ලන්සකාර
9 ශ්‍රේණිය,
මහ/ජිනරාජ බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments