දයාබර ගුරු මවුනි පියාණනි
- 2019-01-18 14:13:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විඩාබර නෙත් අයා
දහදිය බිඳු වගුරැවමින්
අපට සිප්සතර කියාදෙන
ගුරැ මෑණියනි ගුරැ පියාණනි
ඔබේ ගුණ සමුදාය
අපට මහ මෙරකි..මිණි කිරැළකි...නොනිමි පහනකි
ඔබේ කරැණාබර හදවත පියුම පොඩිකර
ඔබට රිදුමක්වත් දුන් වරදට
සමාව දෙනු මැන
ගුරැ මෑණියනි...ගුරැ පියාණනි
ඔබේ පා කමල මත දණගසා වඳිමි මම
සදා දෙවිවරැය ගුරැවරැනි ඔබ මට
ඉතින් පවසන්නම්...
අමතක නොවන බව කිසිදිනක
නමදින්නම් මා හදවතින්
ඔබ සැමදින
සදීෂා පමෝදි
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments