දයාබර විදු මෑණි
- 2019-01-21 14:47:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිබිදෙන කැකුළු හිරැ කිරණින් නහවන්න
බැබළෙන තාරකා හට රන් සඳු වන්න
අඳුරේ එළිය දෙන මිණි පහනක් වන්න
සිසිලස නැති කලට සුළඟක් වී එන්න
හිරැ සඳු නැති කලට අහසේ නැග එන්න
සුවඳ හමන කුසුමන් ලොව පුබුදන්න
ගුණදම් සපිරි නැණ සයුරක කිමිදෙන්න
ඩී.එස්. විදු ජනනි මීරිගම වැජඹෙන්න
සැඟවුණු හීන සැම මල්පල ගන්වන්න
විදු එළියෙන් අප ජීවිත සරසන්න
ලක්මෑණිව හෙට දිනයේ රුකගන්න
විදු මව දිනෙන් දින තව ජය ලැබගන්න
කේ. වී. ඒ. යූ. සෙත්මිණි
8 ශ්‍රේණිය,
බප/මිනු/ ඩී.එස්. සේනානායක ජාතික පාසල,
මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments