දවසක ඇරඹුම
- 2018-08-23 10:46:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉර නැග ඒවි අඳුර මැකේවි
කැකුළු ඉද්ද පිච්ච කුසුම් පරවී යාවි
වටකුරැ සඳ එළිය මැකී නැතිවී යාවි
සඳ වටකර දිදුලන තරැමල් නැතිවේවි
කුරැලු මොනර ලේන කපුටු නාද ඇසේවි
වතු සුද්ද ද රෝස කැකුළු මල් ද පිපේවි
කහ රෙද්දක් සේ විගසින් එළිය වැටේවි
අහර සොයා කුරැල්ලනුත් පියඹා යාවි
රුහැයි ශබ්ද බකුසු දයන හඬ නැතිවේවි
මිහිරි මදුර සියොතුන් හඬ ලොව නහවාවි
අපගෙ දිනක වැඩ කටයුතු යළි ඇරඹේවි
අපට හොරෙන් ඉහත සියලු කරැණු කෙරේවි
මලිත් භානුක සුබසිංහ
9 ශ්‍රේණිය,
මාර/ ගොඩපිටිය ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments