දළදා පෙරහරේ අසිරිය
- 2019-01-21 14:53:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාදු සාදු හඬ දසතම රුව්දෙන්නේ
කස පුපුරන හඬ සැමතැන පැතිරෙන්නේ
කරඩුව අරගත් ඇත් රජු තේජසිනේ
දළදා පෙරහර ළඟ ළඟ මේ එන්නේ
ජන ගඟ ඇදෙමින් මහ මග එන්නේ
බලා හිඳී පෙරහර එන දෙසිනේ
සාදු හඩයි හදවත් තුළ රුව් දෙන්නේ
ඈත අතීතයේ දළදා පුවතයි මේ පැමිණෙන්නේ
මුළු නුවරම ඒකාලෝකය වන්නේ
අහස් ගැබින් පුන්සඳ මෝරන්නේ
ඇසළ උදාවයි ලොවට කියන්නේ
දිය කැපුමෙන් පෙරහර නිමවන්නේ
මෙතුලි අලගියවන්න
8 ශ්‍රේණිය,
ඥානෝදය මහා විද්‍යාලය, කළුතර.
Reply To:
Name - Reply Comment
0 Comments