දළදා සමිදු වඩින්නේ
- 2018-12-12 11:16:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩෙංකුටු ඩෙංකුටු සද්දය අස්සෙන් කස හඬ පුපුරන්නේ
ගිනි එළි කැරකෙයි ගිනි එළි කැරකෙයි පෙරහර එළිය කරන්නේ
පාවඩ මත්තෙන් වියන් මැදින් රාජා ඇතු එන්නේ
සාදු සාදු ඒ රාජා ඇතු පිට දළදා සමිඳු වඩින්නේ
සෙංකඩගල පුර දළදා මැදුරේ දළදා හිමි වැඩ ඉන්නේ
බොදු ජනතාවට පැමිණෙන දුක්ගිනි දහමින් නිවා දමන්නේ
බුදුන්ගෙ සම්බුදු දහම පහස මැද දළදා සමිඳු පුදන්නේ
සාදු සාදු මම පතනෙමි සැමදා මගෙ රට රුකෙදෙන්නේ
ශවිඳු පබසර ජයසූරිය
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments