දැන් නිවාඩු කාලේ
- 2018-06-15 22:05:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසරක වාර තුන අවසන් වන්නේ
මසක කලක් විවේකයක් ලැබ දෙන්නේ
ළමා මනැස කෙළි සෙල්ලම් වෙත යන්නේ
නිවාඩු කාලය සතුටින් ගත වන්නේ
විවේක කාලය ඇරඹෙනවා
ළමයින් ගම්බිම් වෙත යනවා
සෙල්ලම දවසෙම සිදුවෙනවා
දින ගතවෙන බව නොදැනෙනවා
පාඩම් වැඩ අතපසු නොකරන්නට
දවස මනා ලෙස සැලසුම් කරන්නට
සෙල්ලම් කිරීමෙන් සුවදෙයි මනසට
නිවාඩු කාලය නිසි ලෙස ගත කරන්නට
ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments