දෑස අහිමි වුණු දියණිය
- 2017-10-06 18:17:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිතින් සිතා පමණක් ලොව දකින්නෙමි
වර්ණ හැඩය කිසිවක් ගැන නොදන්නෙමි
විසිතුරැ සිරි ලොව කිසිදා නොදුටුවෙමි
දෑස නොපෙනුණත් මම දුක් නොවන්නෙමි
දෑස නොපෙණුනත් මගේ දෑත තියෙනවා
ඇඟිලි තුඩින් අතගාලා ඉගෙන ගන්නවා
උගත් කමින් ඉහළම පල නෙළා ගන්නවා
මතු දිනකදි නිසැකව මම ලොවක් දිනනවා
ලස්සන ලෝකයක් මනසින් මවාගෙන
ඒ ලොව ජයගන්න සහජය පෙරටගෙන
බාධක පැමිණුනත් ඒ සැම මැඬලගෙන
යමි ඉදිරියට දියුණුවෙ මඟ සොයාගෙන
උවනි තිමංෂා
8 ශ්‍රේණිය,
මො/මහානාම මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments