දිය ඇලි දෙවඟන
- 2018-04-27 15:05:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිලි සිලි හඬ නංවාගෙන
ශිඛර මතින් ගලා බසින
සැම හදවත් සනසාලන
ධවල දෙව්දුවකි අපහට
සොබාදහමෙ අසිරිය ගෙන
සුදු සේලය ලෙසින් ඇදෙන
නෙතු නොපියා බලා සිටින
අසිරි මවයි හද තුළ ඇය
කවුරැ මැවූ දෙව්ලියක් ද
සොබාදහමෙ තිළිණයක් ද
මන බඳිමින් හද සනසන
සුදුවන් දිය ඇලි දෙවඟන
දෙනෙත්මා සෙව්මිණි
8 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments