දෙවන පෑතිස් රජතුමා
- 2018-09-28 11:03:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුනු ඊතල ගෙන
මුව දඩයමේ ගිය දා
පෑතිස් රජු හට
මිහිඳු සමිඳු හමු වූවා
අනුබුදු හිමිගෙන් බණ අසලා
තෙරැවන් සරණින් සිත සැදිලා
රට තුළ බුදු දම නංවාලා
පෑතිස් නිරිඳුන් වැජඹීලා
ථූපාරාමය වැඳ පුදලා
තිසා වැවත් හොඳටම බලලා
ඉසුරැමුණියෙ ලස්සන දැකලා
පෑතිස් රජු මට සිහිවීලා
සරසි බොතේජු
3 ශ්‍රේණිය,
ජනාධිපති විද්‍යාලය, හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments