දොළක් වී ගලා යමි
- 2018-06-08 15:45:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගල් බොරළු පිරි මාවත මැදින්
ගලා යන්නෙමි දොළක් මෙන්
තුරැලතා හා සිනහ වෙමින්
ලබමි සැනසුම නිරන්තරයෙන්
කොතරම් බාධා පැමිණියත් මා හට
නොසැලෙමි, දිරිය ගනිමි ඉදිරියට යාමට
මායිම් නොකරමි කිසිම දුකක් මම
යන්නෙමි ඉදිරියට ජයගෙන දුක් ගැහැට
කඳු මුදුනෙන් ඇරඹුවෙමි මගෙ ගමන
බාධක පසුකර ආවෙමි නොසැලීම
සිඳු කුමරියගෙ ළඟ අවසන් මගෙ ගමන
ඇය හා වෙසෙමි හද තුළ පුරවා සතුට
චතුරි ඉරේෂා
12 ශ්‍රේණිය,
උ/කො/ ශාන්ත අන්තෝනි
විද්‍යාලය, මෝදර,
කොළඹ 15.
Reply To:
Name - Reply Comment
0 Comments