ධීවරයෝ
- 2020-01-31 09:55:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහ රූ පුරා තම දහඩිය හෙළමින්නේ
දැලක් එලාගෙනයි මාළු අල්ලන්නේ
මේ දැල තමයි අපගේ දිවි සුරකින්නේ
අඹු දරුවනගෙ බඩ කට ඉන් පුරවන්නේ
මහ රුළි පරදවා ඉදිරියට ම යන්නේ
ඒ රුළි තමා දැන් මට තනියට ඉන්නේ
මහ රූ පුරා බඩගින්නේ වෙව්ලන්නේ
ඔරැව පෙරළුණොත් මරැ තුරැලට යන්නේ
දෙවියන් වැඳ පුදා අපි මුහුදට යන්නේ
මාළු ලැබුණොතින් අතමිට සරැ වන්නේ
දැල් දමමින් දැල් අදිමින් හතිලන්නේ
ජීවත් වන්නටයි මේ අපි දඟලන්නේ
වර්ණික රවිශාන්
9 ශ්‍රේණිය,
මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර.
Reply To:
Name - Reply Comment
0 Comments