Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නැතුවම බැරි ෆෝන්

  • 2019-05-20 14:52:03
  • 0 Comments

දැන් කාලේ නැතුවම     බෑ
ඒක නැතුව කන්නත්     බෑ
ඒක නැතුව ඉගෙන ගන්නත්     බෑ
ෆෝන් නැතුව කොහොමත්     බෑ

දැන් කාලේ අලුත් ෆෝන්     එනවාලු
පරණ ෆෝන් කුණු ගොඩට     යනවාලු
සැවොම අතේ අලුත් ෆෝන්     තියනවලු
ඇඟිලිවලින් එහේ මෙහේ     කරනවලු

ලොකු අය විතරක් නොවෙ දැන් පොඩි     ළමයින්
යනවලු දැන් ෆෝන් අරන් පන්ති     ගණන්
ඉගෙනුම නෑ ලබා ගන්නෙ පන්ති     ගිහින්
ෆෝන් ඔබ ඔබ ඉන්නවා පන්ති     ගිහින්

ෆෝන් එකයි විනාසේ
ෆෝන් එකයි මාරකේ
ඉගෙනුම වනසවන්නේ
ජීවිත නැති කරන්නේ

තාරැකා සඳරැවනි
8 වැනි ශ්‍රේණිය,
බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.