නික්ම ගියා සත්‍ය සොයා
- 2019-03-01 12:09:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යසෝදරා දේවිය හා
විවාහ වු සිද්ධාර්ථ
පුත් කුමරකු ලැබිණි ඇයට
රාහුලයන් ලෙස නම් ලද
එදිනම සිදුහත් කුමරැන්
දුටුවා පෙර නිමිති සතර
කලකිරැණා කුමරැන් තම
හැර ගියේය කම්, රජ සැප
නේරංජන නදි තෙරෙන්
එතෙරවුණා චන්න සමග
ඇඳුම් සමග රන් අබරණ
පිදුවා ඔහු චන්න අතට
කන්තක අසු හට සමුදී
චන්න ඇමතිටත් සමුදී
කම් රජ සැප සියල්ල දා
නික්ම ගියා සත්‍ය සොයා
හෙෂානි හංසිකා අධිකාරි
8 ශ්‍රේණිය,
හලා/ කරැක්කුව සුගතානන්ද මහා විද්‍යාලය, මාදම්පේ.
Reply To:
Name - Reply Comment
0 Comments