Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තුරැලතා ඇළදොළ ද දිය ඇලි ගල ගලා හැඩවෙන            සොබා
සව් සතා බහැ පා අපා සැම ඇත යැපී මිහිකත                        ලබා
කඳු ඉතා උස්  සොඳුරැ හෙල් වැටි බල යොමා නෙත් යුග     අබා
පින පතා ගෙන සිටිය යුතු වෙයි දකින්නට පරිසර             සොබා

කුණුකසළ බැලු අතට දැස්වෙන අසිරි වඳ වි ගොස්             වගේ
කණු අසල කැළිකසළ වැඩිවෙනු දකින්නට ඇත මං            දිගේ
දිනු විසල ලොව ගතිගුණය නැති එය නොවේ කිසිවිට        අගේ
මනු සකල දිය මෙය සිතාවිද කෙදින හෝ දෙවියනි            මගේ

උතුම් යැයි පවසන්නෙ මිනිසා නමට පමණ ද පල                කිම
සතුන් තුළ නැත මෙවන් දුර්ගුණ සතා බල මැන               තනිවම
මෙතැන් සිට හෝ රකිනු හැකි පමණින් ම මිහිකත           උත්තම
නිතින් සුරකිමු සොඳුරැ පරිසර එයයි අපගේ                      යුතුකම

පසිඳු බුද්ධික
11 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය, මාතර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.