නිදහසේ පැදි පෙළ
- 2019-08-02 11:22:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී වික්‍රම රජතුමාව සිර කෙරැවේ
ඉංගිරිසින් උඩරට ගිවිසුම් ගැසුවේ
ඉංගිරිසින් ලංකාව ම යටත් කළේ
කතිර කොඩිය ඉහළට ඔසොවා තැබුවේ
වෙඩි ශබ්දය සැම තැන ගිගුරැම් දුන්නේ
නිදහස අහිමි වි ජනයා දුක් වින්දේ
ඉංගිරිසින් ඔවුන්ට හිරිහැර කෙරැවේ
ජනයාගේ සෝ සුසුමන් වැගිරෙව්වේ
පුරන්අප්පු කැප්පෙටිපොළ වැනි විරැවෝ
රට ජාතිය වෙනුවෙන් දිවි පුද කෙරැවෝ
අමරණීය වූ නම් ඇති එම විරැවෝ
තම මවුබිම රුක ගැනුමට සටන් කළෝ
සිරි සුමගුල් අප මහ නායක හිමියෝ
කතිිර කොඩිය පොළොවෙහි පාගා දැමුවෝ
සිංහ ධජය නිල් අහසෙහි ලෙළ දෙවුවෝ
ජාතිකාභිමානය යළි පැතිරෙවුවෝ
සිහල දමිළ මුස්ලිම් නායක විරැවෝ
එක මවකගෙ දරැවන් මෙන් එක් වූවෝ
ඉංගිරිසින්ගෙන් රට නිදහස් කෙරැවෝ
සාමය සමගිය දෙරණෙහි පැතිරෙවුවෝ
සංජලි දිනංගා පෙරේරා
13 ශ්‍රේණිය,
වේල්ස්කුමරි විද්‍යාලය,
මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments