නියඟයක මහිම
- 2019-09-20 09:14:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සූර්ය ආලෝකය ප්‍රබලව පැතිරෙනවා
ගංගා ඇළ දොළ හිඳිලා මසුන් මැරෙනවා
හිරැ කිරණින් ගහකොළ වියළී ඇඹරෙනවා
වලාකුළක් නොමැති අහස නිලට දිලෙනවා
මහ පොළොවේ ඉරිතළලා වියළී යනවා
කෙත්වතු අව්වට හසු වී විනාශ වෙනවා
වනසතුන් පිපාසෙන් ඒ මේ අත යනවා
විවිධ වසංගත ලෙඩ රට තුළ පැතිරෙනවා
අව්වට වියළුණු ගහ කොළ කඩා වැටෙනවා
වනන්තරේ හරිත ලොවින් ඈත්ව යනවා
වියළි පොළොව දැන් මරැ කතරක් සේ දිස්වෙනවා
නියඟයක මහිම මේ ලෙස පහදා දෙනවා
සිතුම් මියුරංග
11 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිම විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments