නියඟය හා ජීවිතය
- 2019-04-04 21:41:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වේළී කේඬෑරි වී ගිය
වියළි පොළොව ඉරි තැළී
හඬ නගා දිය බිඳක්
ඉල්ලන සැටියකි
කළු ගැහී ගතම වියළුණු
කතක් තම මොළකැටි
බිලිඳුන් රුගෙන
ජලය සොයා වියළි
දෙපයින් පා තබයි
පිපාසිතව
ඇය සැටපිරැණු
මැහැල්ලක සේ ය
මව සමග ජලය ගෙනය
ඈ කිලිටි දත් දෙපළ පා
සැම හා සිනාසෙන්නීය
නියඟය බියකරැ සිහිනයක්
බව නොදැන
තාරැකා සෙව්වන්දි
12 ශ්‍රේණිය,
ර/ඇඹි/ මුල්ඇඬියාවල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments