නුඹයි අපේ අම්මා
- 2019-07-12 09:31:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කිරණක් සේ ලොවම අවදිකර
සඳකිරණක් සේ ලොවම සිසිල් කර
තරැ එළියක් සේ ගමන කියා දුන්
නුඹයි අපේ අම්මා...
ලේ හරවා කිරට පෙවූ
කුසගින්නේ සිට අප කුස පිරවූ
මහ බරක් ඉසිලූ
නුඹයි අපේ අම්මා...
දහදිය කඳුළට සෙනෙහස මුසුකොට
මහා මෙරක් සේ නොසැලී හුන් ඔබ
සෙනෙහස අසිරිය ලොවට කියා දුන්
නුඹයි අපේ අම්මා
හිරැණිමා තත්සරණි
13 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments