Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පණ දෙන්න

  • 2019-09-23 16:11:34
  • 0 Comments

හරිත වර්ණයෙන් වටපිට     බබළන්නේ
ගංගා ඇළ දොළ ගලා     බසින්නේ
කඳු හෙල් එක ලෙස යා     කරවන්නේ
එහෙත් අද මේ ලෙස     නැත්තේ

කළු දුමාරය පරිසරිය ම ඩැහැ     ගත්තේ
කඳු හෙල් වෙනුවෙන් කුණු කඳු නාය     ගියේ
කුණු ගංගා ඇළදොළ ගලා     බසින්නේ
දැන් මේ ලෙස පරිසරය ම     පවතින්නේ

එහෙත් තව ම නැහැ මුළු පරිසරය ම     වැනසූ
විනාශ මුඛයට යන්නට       නොදෙමූ
මුළු පරිසරය ම නැවතත් ගොඩ     නගමූ
ඉතින්අපි නැගිට නැවතත් පණ     දෙමූ

ලෙසාන් ඕජිත වෛද්‍යසේකර
8 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය, මාතර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.